රැකියා අවස්ථා – රියදුරු (Driver)

සුදුසුකම්
  • G.C.E. (O/L) දක්වා සුදුසුකම් තිබිය යුතුය.
  • වයස අවුරුදු 45ට අඩු විය යුතුය.
  • සුඛෝපභෝගී (Luxury) වාහන රියදුරන් ලෙස අවම වශයෙන් වසර 03ක පළපුරුද්ද තිබිය යුතුය.
  • වලංගු රියදුරු බලපත්‍රයක් අනිවාර්ය වේ.
Apply Now